සමන් ඒකනායක අග්‍රාමාත්‍ය ලේකම් තනතුරට

සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර තිබේ.

Exit mobile version