ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව ජයග්‍රාහණය සැමරීම සඳහා විශේෂ රැලියක් අද(17) පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අද පස්වරු 01.00 ට ගාලු මුවදොර පිටියේදී මෙම රැළිය පැවැත්විමට කටයුතු සූදානම් කර තිබේ.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවූ සියලූදෙනා මීට එක්වන බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කර සිටියේ.