කථානායක ප‍්‍රධානත්වයෙන් හෙට විශේෂ රැස්වීමක්

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (18) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී තීරණය කරනු ඇති බව වාර්තාවෙයි.

පාර්ලිමේන්තුව හෙට පස්වරු 01.00ට රැස්විමට නියම්තව තිබේ.

ඉකුත් පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයක්ම වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවසුවේ හෙට රැස්වීමට සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

Exit mobile version