Home දේශීය පුවත් රනිල්ගේ කැබිනට් එක 30කට සීමාවෙයි

රනිල්ගේ කැබිනට් එක 30කට සීමාවෙයි

0

දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version