රිෂාඩ්ට ඇමතිකම් එපා කියයි

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බද්යුදීන් කැබිනට් අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙන්ම රිෂාඩ් බද්යුදීන් මහතා අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර ඇති බව සඳහන් කර  ඇත.

Exit mobile version