කථානායකට මහින්ද ‌‌වෙනුවෙන් ලිපියක්

තවදුරටත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගින් දන්වා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්‍රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

Exit mobile version