ඇලෝසියස් බන්ධනාගාර රෝහලට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තාමේන්තුව සඳහන් කළේ, උණ රෝගයක් හේතුවෙන් ඒ මහතා බන්ධනාගර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

Exit mobile version