සරසවි සිසුන්ට ජල හා කදුළු ගෑස්

කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාවට එක්ව සිටින සිසුන් ලෝටස් පාර ආසන්නයේ සිට සිය විරෝධතාව මෙහෙය වු අතර ඒ හේතුවෙන් එම මාර්ගයද තාවකාලිකව වසා දමා ඇත.

Exit mobile version