පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද(21) පස්වරු 02.00ට රැස්වෙයි.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල කාර්යාලයේදී එම කාරක සභාව රැස්වීමට නියමිතයි.

Exit mobile version