Home දේශීය පුවත් රට අාරක්ෂා කර ගැනීමට සහ ජාතික අාරක්ෂාව සුරැකීමට උපරීම සහයෝගය ලබාදෙනවා – නව නාවික හමුදාපති

රට අාරක්ෂා කර ගැනීමට සහ ජාතික අාරක්ෂාව සුරැකීමට උපරීම සහයෝගය ලබාදෙනවා – නව නාවික හමුදාපති

0
රට අාරක්ෂා කර ගැනීමට සහ ජාතික අාරක්ෂාව සුරැකීමට උපරීම සහයෝගය ලබාදෙනවා – නව නාවික හමුදාපති

මුහුදෙන් ඒල්ල විය හැකි සියලු තර්ජනවලින් අප රට අාරක්ෂා කර ගැනීමට සහ ජාතික අාරක්ෂාව සුරැකීමට උපරීම සහයෝගය ලබාදෙන බවත් නාවික හමුදාපතිවරයා ලෙස තමන් වෙත පැවරී අැති ප්‍රධානතම වගකිම ඒය වන බවත් නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (26) පැවසීය.

ඒබැවන් මව්බිමේ ස්වෙෙරී භාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍යය අාරක්ෂා කිරීමේ වගකීම අධිෂ්ඨාන පුර්වකව ඉටු කිරිම සදහා ඉදිරියටත් ශ්‍රී ලංකා නාවික හමුදාව තම අණසක යටතේ නිවැරදීව මෙහෙයවන බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version