රුවන්වැල්ලේ රිය අනතුරක් – 2ක් මරුට

රුවන්වැල්ල තුන්දොළ ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙතු මියගොස් තිබේ.

අනතුරුන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු අමිතිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි දැවමොට්ටාව, ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.

Exit mobile version