දුම්රිය වර්ජනයක් ?

දින 02ක දුම්රිය වර්ජනයක් ලබන 26 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ.

මෙම වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ “දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමණාකාර සේවාවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන.” බවයි.

Exit mobile version