අන්තර්ජාල අපරාධ වර්ධනය වෙයි

අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන අපරාධ වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරට සිදුවන අපරාධ අඩු වුවද වර්තමානයේදී එම තත්ත්වය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

Exit mobile version