Home ක්‍රීඩා පුවත් පළමු 20-20 තරගයේ‍ ජය පාකිස්තානයට

පළමු 20-20 තරගයේ‍ ජය පාකිස්තානයට

0
පළමු 20-20 තරගයේ‍ ජය පාකිස්තානයට

කාසිය වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයනේම ශ්‍රි ලංකා කණ්ඩායම වෙත පන්දුවට පහරදීම සදහා ආරාධනා කල අතර, ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස් කර ගත්ත‍ෙ ලකුණු 102ක් පමණයි. ඒ පන්දු වාර 18ක් හා පන්දු 3ක් තුළය.

ඒ අනුව 103ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට ක්‍රිඩකයින් තිදෙනෙක් පමණක් දැවි ඒ ඉලක්කය ලබා ගත හැකි විය.

පළමු විස්සයි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායමට ඊයේ දින හැකි විය.  ඒ පන්දු වාර 17යි පන්දු 2දීය.

අද (27) දෙවන තරගය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version