නත්තලට ලංගම විශේෂ බස් රථ සේවාවක්

අද (25) දින නත්තල් නිවාඩුව වෙනුවෙන් ලංගම විශේෂ බස් රථ සේවා ක‍්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීමට අද (25) පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවා ක‍්‍රියාත්මක බව එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ඞී චන්ද්‍රසිරි සඳහන් කරනු ලැබිය.

අවශ්‍යතාවන් සලකා බලා ඉදිරි දින කිහිපයේදී ද එම සේවාවන් ක‍්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Exit mobile version