කැනඩා හා ඉතාලි තානාපතිවරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවේ

ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති ඩේවිඩ් මැක්කීනන් හා ඉතාලි තානාපති පාලෝ ඇන්ද්‍රියා මහත්වරු ඊයේ (26) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා තානාපතිවරුන් සමග දෙරටට වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය. මෙම අවස්ථාව සිහිවීම පිණිස දෙදෙනා අතර සමරු තිලිණ ද හුවමාරු විය.
Exit mobile version