මේ අවුරුද්දේ පාතලේ මිනීමරපු තාලේ

මේ වසරේ මුල් මාස 8 තුළ මනුෂ්‍ය ඝාතන 320ක් සිදුවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙම ඝතනවලින් 200ක් පාතාල කල්ලි හා වෙනත් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කර ඇත.

මෙම අපරාධවලට සම්බන්ධ අවි ආයුධ 335ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර ටී 56 ගිනිඅවි, පිස්තෝල හා ගල්කටස් ද වේ.

Exit mobile version