Home දේශීය පුවත් බස් රථ අනතුරක් – 15කට තුවාල

බස් රථ අනතුරක් – 15කට තුවාල

0
බස් රථ අනතුරක් – 15කට තුවාල

හම්බන්තොට, බුන්දල–කිරින්ද මාර්ගයේ උරණිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇත.

තුවාලකරුවන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙන බවටයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version