කළුතර ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

අද(29) උදෑසන සිට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි.

අද උදෑසන 8.00 සිට පැය 9ක කාලයක් මෙලස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශ වලට මෙලෙස ජලය පැපයුම අත්හිටුවනු අැත.

Exit mobile version