රටවල් 11ක සංක්‍රමණිකයන්ට අැමරිකාවට පැමිණිම තහනම්

අමෙරිකාව වෙත සංක්‍රමණිකයන් පැමිණීම වළක්‌වන සැලසුමක්‌ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් කෙටුම්පත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව රටවල් 11ක සිට අමෙරිකාව වෙත සංක්‍රමණිකයන්ට පැමිණීමට නොහැකි වේ. ඊජිප්තුව, ඉරාකය, ඉරානය ලිබියාව, මාලි, උතුරු කොරියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් මෙම ලැයිස්තුවට ඇතුලත් වේ.

 

Exit mobile version