අද(31) රාත්‍රී කාලයේදී දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.
පසුගිය සතිය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 6021ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.