පළමු මැතිවරණය ගැන සුජීව කියයි

මුලින්ම පවත්වන්නේ ජනපතිවරණයක් බවත්, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිම කරයි නම් එම මැතිවරණය පැවැත්වීමට හැකි බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

පැරණි ක්‍රමයට හෝ නව ක්‍රමයට යන ඕනෑම ක්‍රමයකට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

Exit mobile version