ජනපති යළි දිවයිනට

සිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ජනපතිවරයා පස්දින නිල සංචාරයක් සඳහා පිලිපිනයට පිටත්ව ගියේය. සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Exit mobile version