හදිසි රෝගාබාධයක් වැළදීමෙන් ප්‍රවීන රංගන ශිල්පී මාක් සැම්සන් මහතා අභාවප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා, 63 වන වියේ පසුවු අතර මාක් සැම්සන් මහතා චිත්‍රපට රැසකට මෙන්ම ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.