චන්ද්‍රිකා කල් ඉකුත් වු පුඩිමක් බව ගම්මන්පිල කියයි

“සුපිරි වෙළඳසැලකින් කල් ඉකුත් වු පූඩිමක් භාරයට ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ. චන්ද්‍රිකා මැතිණියත් කල් ඉකුත් වු පුඩිමක්.ගඳ ගහනවා.ඔජ ගලනවා,පණුවෝ පෙනේවා.එහෙම පුඩිමක් කන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ.නමුත් පුඩිම හිතන් ඉන්නවා තවමත් මම සුවඳ දනවන ලස්සන රස පුඩිමක් කියලා.”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදිය.

Exit mobile version