යළි ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීමට සුදානමක්

යළිත් වරක් ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වීම රජයේ අමාත්‍ය ධුර ඉහළ නංවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක නොවනු ඇති බවට විශ්වාසය පළ කරන බව පැෆරල් සංවිධානය පැවසිය.

ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ සුභ සිද්ධියට මිස පාලකයන්ගේ සුභ සිද්ධියට නොවන බව එම සංවිධානය පෙන්වා දෙයි.

Exit mobile version