Home දේශීය පුවත් අද, හෙට සුළං වැඩිවෙයි

අද, හෙට සුළං වැඩිවෙයි

0
අද, හෙට සුළං වැඩිවෙයි

අද(29) රාත්‍රී සහ හෙට(30) දිනයේදී දිවයින හරහා සුළගේ වේගය (පැ.කි.මී. 40දක්වා) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය (පැ.කි.මී. 50දක්වා) වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

කෙසේ වෙතත්, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සිහින් වැසි ඇති විය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version