ග්‍රීන් කාඩ් ‍ලොතරැයි ක්‍රමය අහෝසි කරන්න – ජනපති ට්‍රම්ප්

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයට උපදෙස් දී අැත්තේ අැමෙරිකාවට විදේශිකයින්ට සංක්‍රමණයවීම සඳහා අවස්ථාව ලබාදුන් ග්‍රීන් කාඩ් ‍ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ඒ, පසුගිය දා නිව්යෝර්ක් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකාර උස්බෙකිස්ථාන ජාතිකයා ග්‍රීන් කාඩ් ක්‍රමයට අමෙරිකාවට සංක්‍රමණය වූවකු බවට අනාවරණ වීමත් සමඟයි.

Exit mobile version