රට අරාජික භාවයෙන් මුදා ගැනිමට කළ යුතු දේ මෙන්න

වත්මන රට පත්ව ඇති අරාජික භාවයෙන් මුදා ගැනිමටනම් කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පළමුව පැවැත්විය යුතු බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ නැගෙනහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්විම අමතමිනි.

Exit mobile version