ජාතික ආණ්ඩු යෝජනාව ලබන පාර්ලිමේන්තු සැසියට

ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට අදාළ යෝජනාව අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ විවාදයක් පැවැත්විමට එක්සත් ජාතික පෙරමුණ ඊයේ (06) දින පැවති පක්ෂනායක රැස්විමේදී තීරණය කර තිබු අතර අනතුරුව එම තීරණය අත්හිටුවිමට ඔවුන් පසුව තීරණය කර ඇත.

Exit mobile version