Home දේශීය පුවත් කිරි පිටි ගැන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක්

කිරි පිටි ගැන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක්

0
කිරි පිටි ගැන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක්

කිරි පිටි සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් සිදු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින බව කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද(08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කිරිපිටි සම්බන්ධයේ පෞද්ගලික පැහැදිළි කිරීමක් සිදු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, කිරි පිටි වන ප්‍රමිතිය මැණීම සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් මේවා වැලැක්වීමට කිරිපිටි සමාගම්වල ඒජන්තයින් විසින් කටයුතු කරන බවත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version