මහජන සෞඛ්‍ය සේවයක් රට තුළ ඇති කළ යුතුයි

රට තුළ මහජන සෞඛ්‍ය සේවයක් ඇති කළ යුතුබව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි.

සෑම ග්‍රාම සේවා වසමකටම එක් වෛද්‍යවරයෙන් බැගින් සිටිය යුතු බව බවත්,  ඒ අනුව වෛද්‍යවරයාට පහසුකම් ලබාදෙන එක රජයේ වගකීම බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවක දි ඒ මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version