ලෝටස් පාර වැසෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මෙසේ ලෝටස් පාර වසා දමා ඇත.

Exit mobile version