Home දේශීය පුවත් මුහුණු පොතෙන් පොලීසියට අපහාස කළ තරුණයෙක් අත්අඩංගුවට

මුහුණු පොතෙන් පොලීසියට අපහාස කළ තරුණයෙක් අත්අඩංගුවට

0
මුහුණු පොතෙන් පොලීසියට අපහාස කළ තරුණයෙක් අත්අඩංගුවට

පිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා නාරන්ඕවිටදී අවුරුදු 22ක් වන තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (19දා) පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version