ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් විවාදයක්

අද(21) පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර එහිදී ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව විවාදය පැවැත්විමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අදාල විවාදය සඳහා ඉල්ලීම් කර තිබූණි.

Exit mobile version