හෙට සිට සවස් කාලයේ වැසි

හෙට (පෙබරවාරි මස 25) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ (විශේෂයෙන් ඌව පළාතේ) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතී.

අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.

Exit mobile version