Home දේශීය පුවත් පුරහල ප්‍රදේශයේ අතර දැඩි රථවාහන තද බදයක්

පුරහල ප්‍රදේශයේ අතර දැඩි රථවාහන තද බදයක්

0
පුරහල ප්‍රදේශයේ අතර දැඩි රථවාහන තද බදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ අතර දැඩි රථවාහන තද බදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා අැතිවී ඇත.

මේ අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version