Home ක්‍රීඩා පුවත් විරාත් කෝලිට අමතක නොවන උපන්දිනයක්

විරාත් කෝලිට අමතක නොවන උපන්දිනයක්

0
විරාත් කෝලිට අමතක නොවන උපන්දිනයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින විරාත් කෝලිට පසුගියදා කේක් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. 1988 නොවැම්බර් 05 වැනිදා ඉපදුණු කෝලිගේ 29 වැනි උපන්දිනය ඊයේ(05) යෙදී තිබුණි.

ඔහුගේ උපන් දිනය සමරනු ලැබුවේ රාජ්කොට්හි තියෙන ඉන්දීය – නවසීලන්ත දෙවන T 20 තරඟය අතරතුරදී ය.
මෙහිදී කෝලිට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් අපූරු සංග්‍රහයක් ලැබී ඇතැයි සදහන් වේ.

ඔහුගේ උපන්දින කේක් ගෙඩිය ම කෝලිගේ ඔලුවේ ඉඳන් ගා ඇතැයි වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version