සුදුවෑන් ගැන ගෝඨා කියන දේ මෙන්න

තමන් සතුව කිසිඳු සුදුවෑන් රථයක් නොතිබු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උඩුනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු ප්‍රකාශ කළේ,ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මෙරට බුද්ධි අංශ පිළිගත් උපක්‍රම භාවිත කළ බවයි.

එහෙත් ඒවා කිසිවිටකත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර නොගෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version