හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම්, අසත්‍ය කෙටි පණිවුඩ වරදක්

ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ අසත්‍ය කෙටි පණිවිඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

කොමිසම ඊයේ රාත්‍රියේ කෙටි පණිවිඩ නිකුත් කරමින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version