ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනිමට තිරණය කරයි

2017 නොවැම්බර් 06 වැනි දින පැවැති රැස්වීමේදි දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවර යෝග්‍ය බව මුදල් මණ්ඩලය තීරණය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනිමට තිරණය කර තිබේ.

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවතී.

Exit mobile version