පෙට්‍රල් අර්බුධයට කැබිනට් අනුකමිටුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් පෙට්‍රල් අර්බුධය කළමනාකරණයට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබේ.

අද (7) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේ ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම අනුකමිටුවක් පත් කර තිබේ.

එම අනුකමිටුව මගින් අදාල අර්බුධය නිර්මාණය වීමට හේතු ද සොයා බලනු ඇත.

Exit mobile version