මරදාන – ටෙක්නිකල් මන්සංධියේ රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදු කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන සිට ටෙක්නිකල් මන්සංධිය දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති බවට වාර්තා වෙයි.

වයඹ දිග විශ්වවිද්‍යාලයේ සිසුන් නවක වදය සිදු කරන බවට රජය විසින් සිදු කරන චෝදනාවලට එරේහිව අන්තර් විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇත.

Exit mobile version