තහනම් වල් නාශක තොගයක් STF අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ග්ලයිපොසෙට් අඩංගු තහනම් වල් නාශක තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇත.

සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථාන 03ක සිදුකළ වැටලීම්වලදී මෙම ග්ලයිපොසෙට් අඩංගු තහනම් වල් නාශක තොගය සොයාගෙන තිබේ.

මෙහිදී පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා හොරොව්පතාන සහ කැබිතිගොල්ලෑව යන පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Exit mobile version