රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිට උසස් වීමක් දෙයි

රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව සිටි නියෝජ්‍ය පොලිස්පති වරයාට උසස් වීමක් ලබා දී තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරී 28 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එන්. ජයවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබේ.

මෙම උසස් වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සිදු කර තිබේ.

Exit mobile version