Home දේශීය පුවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 56කට ස්ථානමාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් 56කට ස්ථානමාරු

0
පොලිස් ස්ථානාධිපතිවරුන් 56කට ස්ථානමාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් 56ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version