අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා විවාදය අද

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (08) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

පසුගිය 30,31,01,සහ 02 දිනවල විවාදය පැවැත්විණි. අද දිනයේ දී ද කථිකයන් රැසක් විවාදයේ දී අඳහස් දක්වනු ඇත.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් විසින් විවාදයේ දී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව අඳහස් දක්වනු ලැබිණි.

 

Exit mobile version