Home දේශීය පුවත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සහ සාගල අතර හමුවක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සහ සාගල අතර හමුවක්

0
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සහ සාගල අතර හමුවක්

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද(12) ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමු විය.

එහිදී දෙපාර්ශ්වය විසින් ජපානය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීම සහ නාවික කටයුතු පිළිබඳව ද්විපාර්ශවීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version