හොඳම දේශපාලන වටපිටාව ඇති පක්ෂය මෙන්න

රට යළි ගොඩනැංවීම සඳහා පවතින හොඳම දේශපාලන වටපිටාව ජනතා විමුක්ති පෙරමුණ සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

කෙසේවෙතත් ජනාතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් ඊට උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලබයි.

දෙනියාය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version