ලෝකයේ ඇති බිහිසුණු පඬි පෙළ – ඡායාරූප

බොහෝ සොයා ගැනීම් වල ඇති හුවා දැක්වීම් වලට අනුව හුවා චෑන් ලෝකයේ බිහිසුණුම පියමඟ ලෙස සැලකේ. මෙය චිනයේ පිහිටා ඇති අතර විශාල ගල් කැටි මගින් නිමවි ඇති නිසා මෙය හුවා චෑන්ගේ දිවයමය පඬිපෙල ලෙසද හැදින්වේ.

මෙය පඬිපෙල ලෙස දිස්වන විට පවා ඉතා බිය එලවන සුළුය. මෙම පියගැට පෙලෙහි අවසානය කෙළවර වන්නේ ඉතා උස් කඳු මුදුනකිනි. එයද හුවා චෑන්ගේ කඳු මුදුන ලෙස නම් කර ඇත.

කඳු නගින්නන් බොහෝ සේ ප්‍රිය කරන මෙම පඬි පෙළ ඉතා භායානක මෙන්ම මෙහි දිවිය බේරා ගැනීමට අල්ලාගෙන යාමට විශාල දම්වැලකුත්, අඩිය තැබිමට ලෑලි කිපයකුත් පමණක් ඉතිරිව තිබේ. සමහරක් තැන්වල කෙලින් පිහිට් පිය ගැටද තිබේ.

මෙම කන්ද මුදුනේම පිහිටා තිබු ටොයෝඉස්ට් පන්සල දැන් තේ ආපන ශාලාවක් බවට පත්කර ඇත. මිනිසුන් තම ජීවිත අනතුර ගැන නොසලකා තේ කෝප්පයක රස බැලීමට මෙතරම් අවදානම් සහගත ගමනක යෙදීම පුදුම සහගතය.

 

Exit mobile version